Header Ads

වින්ඩොස් 8.1 ඉන්ස්ටොල් කර තිබු ලැප් ටොප් පරිගනකය වින්ඩොස් 10 මෙහෙයුම් පද්ඩතියට අප්ගේඩ් කරාම එතැන් පටන් පරිගනකය shut down වෙන්නෙ නැති ප්‍රශ්නෙ.......

වින්ඩොස් 8.1 ඉන්ස්ටොල් කර තිබු ලැප් ටොප් පරිගනකය වින්ඩොස් 10 මෙහෙයුම් පද්ඩතියට අප්ගේඩ් කරාම එතැන් පටන් පරිගනකය 
shut down වෙන්නෙ නැති ප්‍රශ්නෙ.......


වින්ඩොස් 8.1 ඉන්ස්ටොල්  කර  තිබු ලැප් ටොප් පරිගනකය වින්ඩොස් 10 මෙහෙයුම් පද්ඩතියට 
අප්ගේඩ් කරාම එතැන් පටන්  පරිගනකය  shut down කර පසුත් පරිගනක තිරය නිවී 
ගියත් පරිගනකයේ හාඩ් ඩිස්ක් එක ක්‍රියා කරන හඩ ඇසන ප්‍රශ්නෙට ගොඩක් කට්ටිය උත්තර 
හොයනව...
                     මෙ ප්‍රශ්නෙදි පරිගනකය ක්‍රියා විරහිත කරන්න පුලුවන් වෙන්නෙ පවර් සුවිච් එක 
තද කරල පමණයි.මේක ලැප් පාවිච්චි කරන කට්ටියට ගොඩක් වදයක්.

හැබැයි මේකට බලපානෙනෙ ගොඩක් පොඩි ප්‍රශ්න කිහිපයක්.බොහෝ වෙලාවට අපි පරිගනකය 
ක්‍රියා විරහිත කරත් මැශින් එකේ පසුබිමින්  ක්‍රියා කරන වැඩසටහන් නිසාත් මේක වෙනව.ඒක
නිසා හොදම දේ තමයි පරිගනකයට  shut down  වෙන්න දීල විනාඩි 10 ක් වගේ බලන් ඉන්න එක. 

එහෙම වෙලාව අරන් පරිගනකය  shut down වෙන්නෙ නැත්නම් ඒක පරිගනකයේ ඉන්ස්ටෝල් වෙලා 
තියෙන ඩ්‍රයිවරිස්  වැඩසටහන් හරි හැටි ඉන්ස්ටෝල වෙලා නැති එක..එහෙම වෙලාවට කරන්න තියෙන්නෙ 
වින්ඩොස් 10 මෙහෙයුම් පද්ධතියයට අදාල  ඩ්‍රයිවරිස්  වැඩසටහන් නැවත ඩවුල්ලෝඩ් කර ඉන්ස්ටෝල් කර 
බැලිය යුතුවෙනව.මේ විදිහත් හරිගියේ නැත්නම් ඉතින් දුකෙන් හරි හිත හදාගෙන හාඩ් එක ෆෝමැට් කරලා 
අලුතෙන් මෙහෙයුම් පද්දතිය හා ඩ්‍රයිවරිස්  වැඩසටහන් ඉන්ස්ටෝල කරන්නම වෙනව...

No comments

Powered by Blogger.