Header Ads

ඩේටස්ටිකීස් !!! (තුනී ෆ්ලෑශ් ඩ්‍රයිවර්ස්)

පරිගනක උපා0ග අතර තොරතුරු හුවමාරු කර ගනු පිනිස ෆ්ලෑෂ් ඩ්‍රයිව් යොදා ගන්නා විට මතුවන අපහසුතා කිහිපයක් තියෙනව.මේ අපහසුතා මගහරවල දත්උත හුවමාරු කර්පන්කන පුලුවන් උපකරනයක් ඉන්දියාවෙ දෙදෙනෙක් නිපදවල තියෙනව...ඒකෙ නම තමයි "ඩේටස්ටික්ස්".නමේ වගේම මේ උපා0ගයෙත් හුරුබුහුටි බවක් තියෙනව..ඩේටස්ටික්ස් හරියට මොනවහරි අමතක වෙනවට අපි මතක සටහන් තියන්න ලියන පුන්චි කොල කෑල්ලක් (sticky notes) වගේ, හැබැයි මේක උපා0ගයක්.
ගොඩක් සැහැල්ලුයි,ඒ හැම හීරුවක්ම ඉලෙක්ට්‍රොනික තීරුවක් වෙන උපකරණක්.ඒක හදල ඉයෙන්නෙ ආවරණ දෙකකට මැදි කල "ග්රැෆීන්" තට්ටුවක් යොදාගෙන.

ග්රැෆීන් යනු වානේ මෙන් සියගුනයක්ශක්තිමත් පරමාණුක මට්ටම දක්වා තුනී කල හැකි,කෘතිම රසායනික ද්‍රව්‍යයකි.මේකෙ තාක්ශනය තමයි ග්රැෆීන් ත්ට්ටු අතර දත්ත රැදවීම.මේ තුනී ග්රැෆීන් තට්ටුව අතර 56GB දක්වා දත්ත රදවන්න පුලුවන් කියල එහි නිශ්පාදකයො කියන්නෙ.

මේකට ODTS (transfer surface) කියල උපා0ගයකුත් තියෙනව.ඒක UBS  ජැක් එකකින් සම්බන්ද කරල ඒ  ODTS එකේ මේ ඩේට ස්ටික්ස්  ඇලවුවහම ඒ මගින් මේ ස්ටික් එක අතර හා පරිගනකය අතර දත්ත සන්නිවේදනය කරන්න පුලුවන්. මේ බාර් එක පාරදෘශයි.ඒක තමන්ගෙ මොනිටර් එක වටේට අලවල ඒකෙ මේ ඩේට ස්ටික්ස්  අලවන්නත් පුලුවන්. ODTS  එක හරහා පරිගනකයට විතරක් නෙමෙයි,ස්මාට් ෆෝන් එකට උනත් දත්තහුවමාරු කරගන්න පුලුවන්.

විනිවිද පේන මේ තුනී ස්ටික්ස් එක එක පාටින් නිර්මානය වෙල පාරිගෝගිකයන් අතට එනව කියල ආරන්චිය තියෙන්නෙ.ඒ මත ඕනම දෙයක් ලියන්නත් පුලුවන්.ඒ නිසා මේ ස්ටික්ස් වල තියෙන ඩේට මොනවද කියල මේ ස්ටික්ස් එක මත ලියල තියන්නත් පුලුවන්.


මේ සිටික්ස් වෙළදපොලට එන්නෙ ස්ටික්ස් පැක්ස් වශයෙන්.ඉතින් මිලෙන් හුගක් අඩුවෙන මේ ෆ්ලෑශ් ඩ්‍රයිව් මිටියක් උනත් අපි ලග තියාගන්න පුලුවන්..100 ක් 200 වගේ උනත් පුලුවන්..

හදුන්වාදීමේ මිල තරමක් වැඩි වෙයි කියල තමයි නිශ්පාදකයො කියනනෙ.ඒත් ටික කාලයක් ඉවසුවාහම අඩුවට මේව වෙළදපොලට නිකුත් වේවි.මෙච්චර මේ ගැන කිව්වත් තාමත් මේක විද්‍යා ප්‍රබන්ධයක කොටස් වෙන්න ඇති කියල හිතන කොටසකුත් ඉන්නවනෙ.මේක දැනට ප්‍රායෝගිකව අත්හදා බලල
ඉවරයි.කිසිම් ප්‍රායෝගික දෝෂයක් නැති බව ප්‍රකාශ කරල තියෙනව.වාණිජ වශයෙන් නිවදවල වෙළදපොලට නිකුත් වෙනකම් ටික කාලයක් බලන් ඉන්න තමයි තියෙන්නෙ දැන් ජීවියොන්ට......



 ඔබේ දැනුමට මේ ලිපිය උදව් උනාද.එහෙනම් comment දාල පුන්චි දිරිගැන්වීමකුත් කරලම යන්න...

No comments

Powered by Blogger.