Header Ads

phone එකට සහයකයෙක්, "Google Allo"....

phone එකට සහයකයෙක්,
       "Google Allo".... 




phone එකේ ප්‍රධාන අරමුන  call  ගැනීම කොහොම උනත් ලංකාවේ අපි ස්මාට්  phone  එකෙන් ගොඩක් දේවල් කරගන්නව..මූනු පොතේ යනව,වීඩියෝස් බලනව,ගේම්ස් ප්ලේ කරනව, whatsapp,viber,imo,messenger chat කරනව..මේ අතරින් බොහෝ දෙනා කරන්නෙ internet එකේ සැරිසරන එක... ඒත් හිතන්න අපිට අන්තර්ජාලය තුලත් මොනවහරි හොයාගන්න බැරි වෙන වෙලාවනුත් තියෙනව නේද?? ඒ වෙලාවට කවුරු හරි සහයට හිටියොත් හොඳයි නේද ?

                        අන්න ඒවගේ සහයකයෙක්  තමයි මේ  Google Allo..ම් app එක google ආයතනය විසින් නිපදවපු app එකක්.ඉතින් මේකෙ විශ්වාසනීයත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ..මේ app එක ගොඩක්ම වටින්නෙ අන්තර්ජාලයයෙන් තොරතුරු හොයන කට්ටියට සහ අන්තර්ජාලය ඉගනීම් කටයුතු වලට යොදා ගන්න කට්ටියට.ඒ උනාට ඕනම කෙනෙක්ට මේකෙන් ගොඩක් උදවු ගන්න පුලුවන්.
ඉතා හොද interface එකකින් යුක්තව තියෙනව මේ app එක..හිතන්න ඔයට phone එකක් ගැන,නැත්නම් computer එකක් ගැන,එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන් ඕනම දෙයක් ගැන දැන ගන්න ඕන කියල,ඔයාට කර්න්න තියෙන්නෙ මේ app එකට ඒ ගැන type කරන්න විතරයි..


ගොඩක් කට්ටිය කියාවි ඔය වැඩේ google search engine එකෙනුත් කරග්න්න පුලුවන්නෙ කියල.ඔව් ඒත්   google search engine එකෙන් අපි සොයන කරුනට අදාල නොවන කරුනුත් පෙන්නුම් කරනව. ඒත්  මේ app එකෙන් අපිට අවශ්‍යම තොරතුරු විතරක් නෙමෙයි ඕනම් ඒවට අදාල පිවිසුම් link උනත් අපිට ලබා දෙනව.ඒත් මේකෙ පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ මෙයා තාමත් සි0හල ඉගෙන ගනිමින් ඉන්න එක...

ඊට අතරව මෙයාගෙන් මැසෙන්ගින් පහසුකමත් ලබාගන්න පුලුවන්.හැබැයි ඒකටනම් මේ app එක ඔයාගෙ යාලුවන් ගාවත් තියෙන්න ඕන වෙනව...
       
                     ඉතින් මම හිතනව මේ ලිපියත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියල.එහෙන්ම තවත්  මේ වගේම වටින ලිපියකින් හමුවෙමු...!

No comments

Powered by Blogger.