Header Ads

phone එකේ space එක වැඩි කරගනිමුද ???

phone එකේ space එක වැඩි කරගනිමුද ???




අපි හැමෝම කැමති අපේ PHONE එකේ SPEED එක වැඩි කරගන්න.ඒවගේම
අපේ PHONE එකේ තියෙන DICK SPACE එක වැඩි කරගන්නත්.. space  එක
වැඩි උනාම අපිට  phone එකේ උපරිම කාර්යක්ෂමතාවක් ගන්න පුලුවන්.අපි ගොඩක් වෙලාලවට හිතන්නෙ phone එකේ  junk file clean කරපු ගමන් phone එකේ  space  එක වැඩි වෙනව කියන එක.ඒත් junk file කියල වෙනත් apps වලින් කරන්නෙ ගොඩක් වෙලාවට අපි බාවිතයට ගන්නෙ නැති file මකන එක විතරයි..ඒත් ඊට අමතරව  phone එකේ අනවශ්‍ය ලෙස ඉතිරි වෙලා තියෙන data මකල දාන්න හැකියාව තියෙනෙ apps තියෙන්නෙ අතලොස්සක් විතරයි.ඒ අතරිනුත් phone cleaning වලට කියාපුම මේ app එකේ නම තමයි CLEAN HISTORY. මේ app එක  recommend කරල තියෙන්නෙ  androidtip එකෙන්. අපි දන්න සාමාන්‍ය cleaning apps වලින් මෙමරිය hard cleanup කරන එක විතරයි වෙන්නෙ.ඒක phone එකට ඔරොත්තු දෙන්නෙ නැති වෙලාවලුත් තියෙනෙව.ඒත් මේකෙන් soft cleaning එකකට අමතරව සම්පූර්න phone apps history clean එකකුත් කරගන්න පුලුවන්..



>Browser History.  (සෙවීම් ඉතිහාසය)
>Incoming Calls.
>Outgoing Calls.
>Missed Calls.
>Gmail History.
>History of Google Map Search. (ගූගල් සෙවීම ඉතිහාසය)
>History of Market Search.
>History of Youtube videos.
>History of Google Search-box.
>Downloads and uploads.
>Optimizes Memory.

         මේ  android app එකට 4.5ක ratingඑකක් තියෙනව.ඒ කියන්නෙ මේක
clean master phone boost(4.7 rate) එකට තියෙන ජනප්‍රියත්වටම ලන් කරලයි තියෙනෙ.
ඒවගෙම මේක 1.6 mb ප්‍රමානයක ඉඩක් ගන්නව. android version 2.3 හෝ ඊට වඩා ඉහල
version සදහා මෙය සුදුසු වෙනව.

No comments

Powered by Blogger.