Header Ads

අත්වැසි පිරිපහදුව......... (අන්චෙකි වැඩසටහනෙන් වැඩ ගන්නා ආකාරය)




 එදිනෙදා වැඩ කර ගන්නට අවශ්‍යවන නොයෙක් ටූල්ස් පරිගනකයට ඉන්ස්ටෝල් කරගන්න විට ඒ සමගම අපිට නොදැනීමඉන්ස්ටෝල වෙන කරදරකාර වැඩසටහන්ද තිබේ.බ්‍රව්ස්ර් ප්ලග්ස් වශයෙන් හෝ ටූල් බාර්ස් වශයෙන් එන මේවා පරිගනක්යේ සුපුරුදු භාවිතයට බාධා ගෙන දෙනව.

යම් වැඩසටහනක් ඉන්ස්ටෝල කරන විට ඒ සමගම ඉන්ස්ටෝල වෙන්නට එන මෙවැනි වෙනත් යූටිලිටීස් ගැන කලිනම දන්වා ඒවා ඉඅන්ස්ටෝල වීම වලක්වන විශේෂ වැඩසටහන තියෙනව."අන්චෙකි" (Unchecky) කියන්නෙ ඒවගේ වැඩසටහනක්.මේක Unchecky.com/වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.


ඒක ඩවුන්ලෝඩ් කරන්තාම ලැබෙන සෙටප් ෆයිල් එක මත ඩබල් කිලික් කරාම මේක ඉන්ස්ටෝල වෙන්න පටන් ගන්නව.ඉන්ස්ටෝල උනාම ඒකට ඉබේම පිවිසෙනව.ටාස්ක් බාර් එකේ සිස්ටම් ටේ එකේ මේකට අදාල අයිකන් එක දැක ගන්න පුලුවන්..දැන් පරිගනකයට වෙනත් වැඩසටහන් ඉන්ස්ටෝල් වෙනකොට ඒව ඔටෝ පෙන්වනව..


දන් පරිගනකයට ඉන්ස්ටොල් වෙන වැඩසටහනේ ක්‍රියා කාරීත්වයට සම්බන්ධයක් නැති වෙනත් වැඩසටහන් ඉන්ස්ටෝල් වෙනවද කියල බලනව...ඒවගේ දෙයක් වෙනවනම් ඒ ගැන මේ වැඩසටහන අපිව දැනුවත් කරන්ව.ඒවගේම ඒ අමතර වැඩසටහන් ඉන්ස්ටොල් කලයුතුදැයි අපගෙන් අහන කෙක් පොක්ස් සහිත වින්ඩෝව ක්‍රියාතමක වෙනවනම් ඒව ඉන්ස්ටොල් කල යුතු නැති බව කියවෙන සේ ඊට අදාල චෙක් බොක්ස්වල තීරීම ඉවත් කරනව.ඒවගේම ඒක අපිට දන්වන පනිවිඩයකුත් සිස්ටම් ට්‍රේ එක තුලින් අපිට ලබල දෙනව.දැන් අපිට අවශ්‍ය මෘදුකාංගය ඉන්ස්ටොල් වෙනකොට ඒකත් එක්ක ඇටෑච් වෙලා එන අනවශ්‍ය මෘදුකාංග මේ අන්චෙකි හරහා ඉන්ස්ටෝල් වෙන්න දෙන්නෙ නෑ...



සෙටි0ස් සැකසීම
අන්චෙකි වැඩසටහන අපට ගැලපෙන සේ භාවිතයට ගන්න පුලුවන් විදිහට සැකසුම් ටික කරන්න පුලුවන්.ඒකට මුලින්ම සිස්ටම් ට්‍රේ එක තුලින අන්චෙකි
වැඩසටහන ඕපන් කරගන්න ඕනෙ.දැන් ඒකෙ වින්ඩෝවක් විවෘත වෙනව.

1.මේකෙ වම් පැත්තෙ පහලින් තියෙන  Activity log නම් බටන් එක ක්ලික් කරන්න ඕනෙ.එටකොට අවහිර කරපු ප්‍රෝගෑම් මොනවද කියල පෙන්වනව.
2.මේ මෘදුකාංගයට අදාල ස්වයංක්‍රීය අප්ඩේට්වීම නවතා දැමීමට ඕන නම්  Unchecky ඇප්ලිකේශන් වින්ඩෝ එකේ උඩින්ම තියෙන  settings අයිකන් එක
   ක්ලික් කරල ඒකෙ පහලින් තියෙන  Advance settings නම් බට්න් එක ක්ලික් කරන්න ඕනෙ.ඒකෙ තියෙන  Disable automatic updates නම් චෙක්
   බොක්ස් එක සිලෙක්ට කරල තිබ්බනම් හරි.එතකොට සොෆ්ට්වෙයා එක ඔටෝ අප්ඩේට් වෙන එක නවතිනව...
3.වැඩසටහන යම් කාලයකට තාවකාලිකව නවත්තල තියන්න ඕනනම් ඇප්ලිකේශන් වින්ඩෝවෙ ඉහලින් තියෙන Home බට්න් එක තේරිල තියෙද්දි පහල
දකුනු පැත්තෙන් තියෙන  Suspend service නම් බට්න් එක ක්ලික් කරන්න ඕනෙ.


විශ්වාසය කරන්න මේ වැඩසටහන නිසා ඔයාගෙ පරිගනකයෙ ස්පීඩ් එක වැඩි වෙයි..එවගේම ඔයාගෙ පරිගනකයෙ ස්පේස් එකත් ඉතුරු කරල දෙයි....

හරි එහෙන්ම,තවත් ඉන්ට්‍රෙස්ටි0 ලිපියක් ජීවිය ඔයාලට වෙනත් දවසක ගේන්නම්...

No comments

Powered by Blogger.